Advertise

දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා
වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
දිගු කාලයක් ගෙවී ගිහින්
එක මොහොතක් ලෙසින් මේ වගේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කිවූ දේ ඊයේ උනා නම්
අද ඊයේ වේවි ළඳේ

දෙදෙනා.....

ඔබ ආදරෙන් සිනා සුනත්
අද අළුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ලගින් හිඳීවි
අසනු සමා වී ආයේ පමා වී
කිසිදාක නොයනු ලඳේ

දෙදෙනා.....

0 comments:

Post a Comment

 
Top