පායා සීත රැයේ පායා සීත රැයේපාවී නිල් අඹරේ දිලෙනා තරුවේතනීවූ තරුවේඈ නැ මා සෙවණේතනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේයළි මේ භවයේ නැ හමුවන්නේඈ යළි නොඑනා ඔබේ ලොවේමද පවනේ රැඳි විලසින් හඩ තාම ඇසේ ඇයගේරැ තනි යහනේ මේ දුක් සිහිනේපමණද උරුමය ජීවිතයේ......
0 comments:
Post a Comment