Advertise

පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දන්ව්වේ
අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ

හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන්වෙති
වෙරළක් නැති
මේ සසර දන්ව්වේ
අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ

නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති
පෙරසක් නැති
මේ සසර දන්ව්වේ
අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ......

0 comments:

Post a Comment

 
Top