Advertise

මේ ඉරහඳ යට හමුවී
ආදරයෙන් කතාකරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නැ
මේ ඉරහඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නැ නුඹ මටත් හොරා
ජීවන මහමග සටන් වැදී ඇත
නාඳූනනා පෙම්වතුන් වෙලා

දැන හඳූනාගත් කාලේ හිඳලා
ලබැඳී දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳූලක් ඉතිරිවෙලා.....

0 comments:

Post a Comment

 
Top