Advertise

රොබ රෝසියා සෙවනේ ඉදන්
ඔබ කී කතා සුළගේ ගිහින්
හිනා වෙන හැම මලක් ගානෙම
මන් ආදරෙයි කීවත් ඉතින්

හසරැලි අරන් එන පෙම්වතුන්
කදුළැලි දරන් යන පෙම්වතුන්
මට කියා දෙනවද කදුළක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්

ඔබ හමු උනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට නොදී ගිය තව කදුළු ඇතිනම්
එපා දෙන්නට ඔහුට නම්

0 comments:

Post a Comment

 
Top