Advertise

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මෘදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනග රවටමින්

වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා

රිය පෙලේ කිරුල හිමි රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටී

0 comments:

Post a Comment

 
Top