Advertise

කදුළුවලින් පෙම් හසුන ලියන්නට
කදුළුවලින් පෙම් හසුන ලියන්නට
කදුළු නැතේ මා ළඟ ළඳූනේ
චපල සිතින් හැරදා දුර යන්නට
මෙමට ළදේ ආදරය කලේ..

ඇස කදූලින් බරවී හැඩුවා
ඒ කඳූලේ ඔබෙ රුව දුටුවා
සිත දැවෙමින් මුලු රැය ගෙවුනා
ඔබ නැතිදා තනිකම දැනුනා
මම ඔබට ආදරෙයි සැමදා

ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
මුව ගොලුවී අසරණ වූවා
කියූ වදන් අමතක කරදා
ඇයිද ගියේ ඔබ මා හැරදා
මම ඔබට ආදරෙයි සැමදා......

0 comments:

Post a Comment

 
Top