Advertise

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ....

කඳූලැල් පියන් වසනා වෙලේ
අඬනා.. යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ලංවී.. හද පිදූ
සරසා ආදරෙන් තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ....

දහවල් පැයේ යනෙනා මගේ
දකිනා.. සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ..රැඳී අතින්
සැඟවී වෙන්වෙලා තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ.....

0 comments:

Post a Comment

 
Top