Advertise

සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක් අතරින් සුසුමක් රිදවයි
සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි

පව් කල හින්දද පෙර සංසාරෙක
විරහ කදුළු මැද තනි වී දෙතැනක
උරුම වුණා දුක අහිමි වුණා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට

සද දුර තනියම වැලපෙයි අප ගැන
පන්හිද නිතරම ලිව්වා ඔබ ගැන
කව් ගී ලිව්වට එහි රස විදිනට
ඔබ නෑ මා ළග ගොස් දුර ඈතක

0 comments:

Post a Comment

 
Top