Advertise

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

ගිරි ශිකර මුඳුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
හැරී බලමි මම් ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව

0 comments:

Post a Comment

 
Top