Advertise

මල් පොකුරු අරන් ආවත්
හඳපානෙම උඹ ආවත්
යන්න වෙන්නෙ රළු පාරක
තුවෙනි ලෝකයෙ රටක් මේක

ආවත් දුකයි
නාවත් දුකයි

මගෙ හිත මැද්දෙන් නුඹ
හිත කීරිගැහෙන ගමනක් යනවා
හීනයක් වගෙයි ඒ මග
හරි සුන්දරයි යනකොට

ආවත් දුකයි
නාවත් දුකයි

උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
පහල ඉන්න අය කලවම් වෙනවා
ජීවන වියදම දෙවිවරු සොයලා
අහසට නැගුනා අසල්වැසියො
සමහර මගෙ යාලුවො පොලව යට ගියා

ආවත් දුකයි
නාවත් දුකයි

මල් පොකුරු අරන් ආවත්
හඳපානෙම උඹ ආවත්
යන්න වෙන්නෙ රළු පාරක
තුවෙනි ලෝකයෙ රටක් මේක

0 comments:

Post a Comment

 
Top