Advertise

රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

පින්නට බය වෙන්න එපා..
සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න

මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

පින්න අයිති රැයටයි,
රැය අයිති සදටයි
සද අයිති අපටයි..

මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ

0 comments:

Post a Comment

 
Top