Advertise

සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ
පුන් සඳ වත අහිමි වූ
සඳ කිදුරු ලිය නුඹ...

මේ ගං දෑළ වල
මල් මල් උයන් තෙර
සිහිළ අහිමිව..අ..අ
වැළපෙනා..
වැළපෙනා......
සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

මේ නිල් වියන යට
නිල් විල් දියබ මත
නිල්ල අහිමිව..අ.අ....
වැළපෙනා..
වැළපෙනා......
සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

0 comments:

Post a Comment

 
Top