Advertise

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත දැනෙනා

ඇග සමබර කර ඉන්නේ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත දැනෙනා.

0 comments:

Post a Comment

 
Top