Advertise

බුදුනේ ..... බුදුනේ...
බුදුපියාණනේ
මනුසත් දෙරණේ අදුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ.... බුදුපියාණනේ

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ...
ඔබ සෙවණැල්ලේ කිසිවෙක් දැඩිවෙයි නිරංතරේ
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
මුදවනු මැන මියදී අවසානය

බුදුනේ.... බුදුපියාණනේ

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩමකරන්
මිනිසත්කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අද මෙතු ජනනින් අතර අනාථය

බුදුනේ.... බුදුපියාණනේ
මනුසත් දෙරණේ අදුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ.... බුදුපියාණනේ....

0 comments:

Post a Comment

 
Top