Advertise

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසක
මගෙ ලඟ තනියට එනු මැනවි

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලඟ තනියට එනු මැනවී

කඳුල සුසුම නොහෙලා අපි
මිරිඟු සයුර වෙත පියමං කල හැටි
සිතින් දරාගෙනමා මළ දවසට
මගෙ ලඟ තනියට එනු මැනවී

0 comments:

Post a Comment

 
Top