Advertise

ඔබ දේදුන්න ආකසයේ
අන්දා තබා යන තෙක්විත් බලා
එක සේදන්න වැහි මේ කුළේ
සැංගී හමා එමි කඳූලැල් සලා
ඔබ දේදුන්න ආකසයේ

සුළඟේ නළවා පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා

ගගනේ පියඹා කැදලී නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නෙ උමතු වෙලා

ඔබ මල් විලකී මා එහි මලකි
සුවඳීන් කැලතී
යමු පිහිනන්න දියවැල් සලා

0 comments:

Post a Comment

 
Top