සිහිල් සුළන් රැල්ලේ ඔබේ සුවද මුසුවේ ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත් දළු සෙලවේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වර...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි - Oba Pem Karana
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියලා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක රඟහල කෙළවර අඳුරු...
ඔබ නැතුව ඉන්න බැරි තරමට - Oba Nathuwa Inna
ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට සිත ඔබව සොයනව දවසෙම මේ ජීවන හිමගිරි අරණේ මට හමුවූ වනපස කුසු...
සුවද දැනී දැනී දැනෙනවා - Suwada Dani Danenawa
සුවද දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බින්ගු බින්දු හීන් පිනි සුලන්ගේ හිනස්සා හිත හැගුම් ඊයේ නොදුටුව ...
යෙහෙළියකසේ සොයුරියකසේ - Yeheliyaka Se Soyuriyaka Se
යෙහෙළියකසේ සොයුරියකසේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙසබලන්නද පෙම්කදුළු දෑසින් හැදිණ ගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ ප...
පිපුණු මලක හැඩ දැස සලා - Pipunu Malaka Hada
පිපුණු මලක හැඩ දැස සලා සිතුම් විහඩ කැල වසග කළා මග තොට රෑඳි නෙත් දහස් වසා මතකද අප නෙතු කථා කළා කවුරුද ඔබ මා ඉන්නේ කොතනා නොම විමසා පෙම ඉ...
මං නැතිදා හිතට දුකක් - Man Nathida
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති ඒ හින්දා නුඹෙ හිත රළු පරළු ව...
මග බලනා ළග හිදිනා - Maga Balana Laga Hidina
මග බලනා ළග හිදිනා ඔය හිත මගේ වෙලා මට දිවුරා මග අහුරා සුසුමක් කතාකළා පපුතුරේ ගැඹුරේ රැදී මැවෙණා හැගෙනා හීනේ ඔයා යනෙන දිගු ගමනේ හෙවනැ...
කුමරාණනේ නැති දෝ දන්නේ -Kumaraneni Nethido Danne
කුමරාණනේ නැති දෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ ඔබේ ඇසගින් බලා සනසන්න මගේ සිහිනේ සඳුටත් කියලා හිරුට...
මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් - Mage Adare Tharam
මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් දන්නවනම් ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් න...
මා සිතට අහම්බෙන් - Ma Sithata Ahamben
මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය රහසින් මුළු ලොවට මුවාවෙන් සගවා ගන්නෙද මතුධා කෙලෙසින් මා සිතට අහම්බෙන් අදුර සදක්දේවී ඒ එළියේ පෙනෙය...
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් - Asuweda Kawurun Ho
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුළින් තුරන් වූ ප්‍රේමයක් සතුටේ උපත කඳුළයි සදා හද වේදනා දෝත...
සදා කාලික නොවු ලොකේ - Sada Kalika Nowu Loke
සදා කාලික නොවු ලොකේ සදා කාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනවු පීරා ගෙවු කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කදුලින් සේදිලා ඔබේ වත න...
බලා වැලපෙමි (හන්තාන සිහිනේ) - Bala Walapemi (Hantha Sihine)
බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ දෑතේ තුරු...
සංවේදනා මහදේ දරා - Sanwedana Mahade Dara
සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා පවනේ පවා මුසුවී ගියා මං ගැයුව දුක් ...
චංචල දෑසේ මායා - Chanchala Dase Maya
චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන් සාදනා ඊයේ වාගේ මා දෑතේ...
අහිමි ඇස් දෙක මාගේ - Ahimi Es Deka
අහිමි ඇස් දෙක මාගේ කොහොම නොබලම ඉන්නේ සිහිවෙනා හැම වෙලේ සැනසුමක් නෑ හිතේ අහිමි ඇස් දෙක මාගේ හිතුමතේ රවටාලා සෑමදා පණවගේ දිවියේම කියා න...
ආවාසේ ඈ දුර ගියා (වරාමලී) - Waramali Theme Song
ආවාසේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අඳුරේ මා තබා සඳ සේ බැස ගියා ආවාසේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා එකම මගක ගිය ඒ ...
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලා - Seetha Maruthey
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලා ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මිදුමේ දිදුළන පුන් සදක් වගේ එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජිවිතේ මගේ ද...
පාට ගා නැති අහස සේ - Pata Gaa Nathi
පාට ගා නැති අහස සේ සිත මෙ තරම් තනිකමක් කුමටද රළ නැගෙන්නැති සයුර සේ නුබ නිහඩ මේ කිම කියන් සකිසද මහත් වෙහෙසක් දරා තනිකම සිනාසෙන්නෙමි නුර...
මියුරු කල්පනා නෙතක දැල්වුනා - Miuru Kalpana
මියුරු කල්පනා නෙතක දැල්වුනා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා වරෙක නැලවුනා වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා මියුරු...
මහා වැස්සක පෙර ණිමිති පෙනෙනවා - Maha Wassaka
මහා වැස්සක පෙර ණිමිති පෙනෙනවා කව්ලුව අතරින් හිරි කඩ එනවා මල් පැනි වඩියක උනුසුම ලබනට යන්නට ඔනෑ කඩමංඩිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැත කව්රු...
මවකගෙ උනුසුම නොලබා - Mawakage Unusuma Nolaba
මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ හිතේ තියන පාලු ගතිය මගහරින්න පුතේ ස...
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී - Kadamandiye Dola Ayine
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහකොළ වලට දාහ...
සිත පරව ගියා - Sitha Parawa Giya
සිත පරව ගියා වත මිලින උනා කදුලින් දෑස තෙමා ඔබ හදුනා ගනු කෙලෙසින් මොහොතක මා සිත පිනවයි යලි මා එලෙසින් රිදවයි මුසා බසින් මා රැවටී යාදෝ ...
සඳ කැන් වැසිලා අඳුරේ එතිලා - Sada Kan Wasila
සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එලිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙළෙනු පෙ...
කදුලු කථාවේ නිමක් දුටුව දා - Kadulu Kathawe Nimak Dutuwa Da
කදුලු කථාවේ නිමක් දුටුව දා සිහින ලතාවේ මලක් පිපුන දා සතටු ගඟක් ගැලුවා හදට හදක් බැදුනා ආසිරි චාමර පවන් සැලී සෝ දුක් සංකා සෙමින් මැකී ද...
කාලය ඔබ මට කල දේ කදිමයි - Kalaya Oba Mata
කාලය ඔබ මට කල දේ කදිමයි තාලයකට ගල ගලා ගිහින් ආලය පිළිබඳ සිත රිදවාගෙන ඈ මා හැර වෙන අතක ගිහින් මේ ඉර වාගෙම මේ හඳ වාගෙම කොපමන ඉර හඳ බැස ග...
දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ - Doba Mal Kalawe
දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න සංසාර ගිරි දුර්ගයේ රෑ පිණි පොදේ සීත මිටියාවතේ මේ කේතකී ම...
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් - Sundara Uyan Pethaka
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අ...
මෙ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ - Me Uyan There
මෙ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ ඔබේ කතා මට තවම ඇසෙ මේ නදී තෙරේ මේ අඩි පාරේ ඔබේ සිනා මට තවම පෙනෙ ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ නැ ඉඩක් යලිත...
අරලිය ලන්දට සඳ පායන කොට - Araliya Landata
අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා එතකොට ගී පද ලියැවෙනවා රඹවන් හේනේ ...
ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් - Atha Sithijaye
ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම් මේඝවලා සලු පට අතරින් මම් ඔබ වෙත එන්නම් මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම් සද මඩලේ සද කුම...
පූජාසනයේ ඔබ හිඳුවා - Pujasanaye Oba Hiduwa
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ ඉසුරින් කිත් යසසින් බබලන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසි...
සබඳ අපි කඳු නොවෙමු - Sabada Api Kadu Nowemu
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන... වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැ...
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් - Piyaman Keruwemu
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට නිල් තන පලස...
දිනෙක හිරු බැස යන වෙලාවක - Dineka Hiru Basa Yana Welawaka
දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරලක හුදෙකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක සයුර මා විය අහස ඔබ විය දෙදෙන ලංවු ක්ශිත...
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි - Sakman Sanda
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි ගොම්මන් හිත පහන් එලිය පිලිබඳ සිතමැයි ලං වෙන්නට විදිහක් නෑ හිතින් විතරමයි සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි...
සීත අරණේ සුපුල් නාමල - Sitha Arane Supul Na Mala
සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුහුම ආදරේ ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන් සදා දෝතින් මල...
සුසුම වී මගේ මුළු හදින් මා ළගින් - susuma We Mage Mulu Hadin
සුසුම වී මගේ මුළු හදින් මා ළගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කල සෙනේ සගවන්නෙපා සිතින් ඔබම සෙනෙහසි...
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ - Oba Dutu E Mul Dine
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ තවමත් මගෙ මතකයෙහි රැඳේ නෙත් යුග මා දෙස යොමා මගෙ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ කාගේ කවුරුද කොතැනක...
තරු ඇස් හැඬවූ නාදුනනා කෙනා - Tharu As Hadawu
තරු ඇස් හැඬවූ නාදුනනා කෙනා සැපවත් හීනෙක රහසේ ගැවසිලා අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා මා දවා පාලුවේ ඔබ කොහේ දෝ ගියේ ...
නිදුකින් ඉනු මැන - Nidukin Inu Mana
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන...
පෙනෙනා තෙක් මානේ රැදිලා එදා - Penena Thek Mane
පෙනෙනා තෙක් මානේ රැදිලා එදා හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා නොහඩා සංසාරේ තියෙනා තුරා යලි නොඑන ඔබට ආදරේ තව තවාත් කළා හිතකින් නොවේද කී...
සඳ තරු නිහඩයි - Sanda Tharu Nihadai
සඳ තරු නිහඩයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතුවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නිවා හැගුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව තනි...
ස්නේහයේ නගරයයි සිත මගේ - Snehaye Nagarayai Sitha Mage
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් ම...
නෙතු දැහැන් බිදී - Nethu Dahan Bindi
නෙතු දැහැන් බිදී හද විමන් වඳී සුරඟනක් වගේයි කුමරී සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී ගණදුරෙන් මිදී තරු රැහැන් අදී...
රතු රෝස මල් යායේ - Rathu Rosa Mal Yaye
රතු රෝස මල් යායේ මුදු සීත පිනි වෑහේ ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ ගංගෝ සිදී වියැලී පිපි මල් සැලි මැල...
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ - Pem Rasa Wahena
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොල'ග ගී සැරේ මී වද සුවඳ සදා දේ පෙ...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ - Sasara Sari Sarana Thek Oba Mage
ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වේ සසර සැරි සරණ ත...
යදමින් බැඳ විලංගුලා - Yadamin Bada Wilagula
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට එරට ...
තරු අරුන්දතී නෙතු පහන් නිවා - Tharu Arundathi Nethu Pahan Niwa
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් වැල් කවුළුව මානේ කඳුලක පැල...
රුවල් ඉරී ගිය නෞකාවේ - Ruwal Iri Giya Nawukawe
රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි... නොගිලී දළ රළ පෙල අතරේ මාහා යා නොහැකිය ගොඩබිමකට රුවල් ඉරී ගිය නෞකාවේ... දෝතට එක්කල වැහිදිය පොවමින් ...
ආදරයද මේ (ගිමන් හරින දියඹ දිගේ) - Adarayada Me
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැ...